වෛද්‍ය චැනල් සේවා ගාස්තු නියාමනය කෙරෙයි

doctor-4රට තුළ ක්‍රියාත්මක කෙරන පෞද්ගලික රෝහල් සහ චැනල් මධ්‍යස්ථානවල ගාස්තු විවිධ අන්දමින් වෙනස් සහ අධිකවීම සුලබ කරුණකි. බොහෝ තැන්වල අතිශය අධික මිල ගණන් අය කෙරෙයි.

කෙසේ වෙතත් පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාව විසින් මේ ගාස්තු සඳහා සීමාවන් පැනවීමට කටයතු කර තිබේ. ඒ අනුව විශේෂඥ වෛද්‍ය ගාස්තුව රු.250 සිට 2000 දක්වා උපරිම සීමාවකත්, ආයතන ගාස්තුව 100 සිට 500 දක්වා සීමාවක පැවතිය යුතු බවට තීරණය කර ඇත.

මෙය ජනතාව හූරා කන සමහර වෛද්‍ය මධ්‍යස්ථාන පාලනයට වැදගත් පියවරක් වනු ඇති.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.