ශ්‍රී පාදය නෙතු ගැටෙන මායිමේ නිසංසල පරිසරයක ජීවිතයේ සුව අත්විඳින්න

blue-mountain01රත්නපුර කුරුවිට හරිත පැහැයෙන් බබළන පූජනීය ශ‍්‍රි පාදය නෙතු ගැටෙන මායිමේ නිස්කලංක පරිසරයක පිහිටිි පැරඩයිස් ව්‍යාපෘතිය දැන් ඔබ වෙනුවෙන්ම ක්‍රියාත්මකයි.

එම නිවාස පුරය නාන තටාකයක්, ව්‍යායාම මං පෙත්, ළමා උද්‍යානයක් සහ ආරක්ෂක සේවය සහිතයි. එහි නිවාස බිම් කොටස් 63 න් 57 ක් දැනටමත් විකිණී අවසන්ව ඇත.

මෙහි වැඩි විස්තර සඳහා අමතන්න: +94 112 51 52 53

පිවිසෙන්න: Blue Mountain Properties වෙත.(Click Here)

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.