නව පක්ෂයේ නායකත්වයට ගෝඨාභය?

Gottaabaya
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පෙරටුකරගත් පිරිස විසින් ශ්‍රී.ල.නි.ප. ය දෙකඩ කරමින් පිහිටුවන්නට යන නව දේශපාලන පක්ෂයේ නායකත්වයට මහින්ද සොයුරු ගෝඨාභය රාජපක්ෂ පත් කරගන්නට සූදානමක් පවතින බව වාර්තා වෙයි.

මේ සූදානම පිටුපස සිටින්නේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ ප්‍රමුඛ පිරිස බව පැවසෙන අතර තව වසර 4කට පසු මුහුණ දෙන්නට වන මැතිවරණයකට ජාතික නායකයෙක් ලෙස ගෝඨාභය සූදානම් කළ යුතු බව ඔවුන්ගේ අදහස බව දැනගන්නට ඇත. තව වසර හතරක් ඉක්ම යද්දී ජාතික නායකයෙක් ලෙස ආකර්ශනීය ප්‍රතිරූපයක් ගොඩ නැගීමට නොහැකිවන ලෙස මහින්ද රාජපක්ෂගේ වයෝවෘද්ධභාවයට පත්වන බැවින් මේ තීරණය කෙරෙහි ඔවුන් එළඹ ඇතැයි සඳහන් වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.