හිරුනිකාට කඩිනමින් ඇප!

Hirunikaදෙමටගොඩ දී තරුණයෙක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එ.ජ.පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍රට සහ ඇගේ සහචරයින්ට චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, සහචරයින් අත්අඩංගුවට ගත් අතර ඇය අත්අඩංගුවට නොගැනීම රටේ විවිධ පාර්ශ්වයන් විසින් ප්‍රශ්න කරන ලදී.

පසුව ඇය අත්අඩංගුව ගැනීමට ඇති හැකියාව ගැන අධිකරණය නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබු අතර එ් ගැන කරුණු ලබා දීම බොහෝ ප්‍රමාද වුව ද අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ඇතැයි කළ සඳහනින් පසු අත්අඩංගුවට ගත් ඈ ඇප පිට නිදහස් කරන්නට අධිකරණය තීන්දු කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.