ජනපති මෛත්‍රී කරයි!

President-Maithripala-Sirisena5තමාව ඝාතනය කරන්නට තැත් කිරීමේ වරදට වරදකරුවකු ව සිරදඬුවම් විඳිමින් සිටි අයෙකුට ජනපති සමාව ලබාදෙන්න මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා තීරණය කර තිබේ.

2006 දී එවකට සෞඛ්‍ය ඇමතිවරයාව සිටිය දී පොළොන්නරුවේ දී මෙම ඝාතනය සිදු කිරීමට උත්සාහ කළ බව චෝදනා කර තිබුණි. චෝදනා ඔප්පු වීමෙන් සිර දඬුවම් නියම වූ සිවරාජා ජෙනීවන් හෙවත් සෙනන් යන අයට ජනපති සමාව ලබා දී ඇත.

ආර්යාවට බැන්නා යැයි තරුණයින් අත්අඩංගුවට ගත් අවස්ථා අසන්නට ලැබී තිබුණ ද තමාව ඝාතනය කරන්නට ආ අයෙක්ට සමාව දුන් අවස්ථා අසන්නට ලැබෙන්නේ අඩුවෙනි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.