තාජුඩීන් පරීක්ෂණ යට යන ලකුණු!

murder-yoshitha-rajapaksa (1)අප විසින් බොහෝ අවස්ථාවල රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය ගැන මෙහි සටහන් කළෙමු. එක් අවස්ථාවක අප සටහන් කර තැබුවේ, කසිප්පු මුදලාලි වෙනුවට ගෝලයා ඉදිරිපත් වී වරද බාරගෙන හිරදඬුවම් විඳින ක්‍රමයක් ද අපේ රටේ පවතින බව ය. කෙසේ වෙතත් මේ ඝාතන නඩුව ඉතාමත් ව්‍යාකූල සහ සංකීර්ණ කරන ලද එකක් බවට සැකයක් නැත.

එහෙත් පසුගිය දිනවල මෙය තිබුණේ, ඉතා ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීම් කිහිපයක මුව විට යැයි අපට හැඟුණේ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ නොයෙක් ප්‍රකාශවලිනි. එහෙත් පොලිසිය පාර්ශ්වයෙන් එම ප්‍රකාශ තහවුරු කිරීමක් දක්නට නොලැබුණු අතර දැන් දැන ගන්නට ලැබෙන්නේ තාජුඩීන් ඝාතනය කළ රාත්‍රියේ සිදුවීම් ඇතුළත් සී.සී.ටී.වී කැමරා දර්ශනවලින් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයට යමක් සොයා ගැනීමට නොහැකි ව ඇති බව යි.

පානා අඬහැරය කියන්නේ හානා හීය හොඳ එකක් නොවන බව ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.