යෝෂිත තවත් දින 14කට රිමාන්ඩ්!

yoshitha 2

මුදල් මිලියන ගණනක් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ සහ නිශාන්ත රණතුංග ඇතුළු පිරිස තවත් සති දෙකකට රක්ෂිත බන්ධනාගාරගත කරන්නට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර අැති බව වාර්තා වෙයි.

ආරංචි මාර්ග පවසන පරිදි මිලියන ගණනක මුදලක් විදේශ රටක සිට සී.එස්.එන් නාලිකාව වෙත ලැබී ඇත. මේවා ලැබුණු ආකාරයක් ගැන නිශ්චිතව සඳහන් කරන්නට අත්අඩංගුවේ පසුවන්නන් සමත්ව නැත. අනෙක් අතට යෝෂිත රාජපක්ෂ මෙම නාලිකාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති බවට සාක්ෂි බොහෝ ප්‍රමාණයක් ලැබී ඇතැයි ද දැන ගන්නට ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.