යේසුස් වහන්සේ දිවිපිදූ මහ සිකුරාදාව අදයි!

christ

මිනිසුන්ගේ පාපයන් වෙනුවෙන් යේසුස් වහන්සේ කුරුසිය මත දිවි පිදූ බවට සැලකෙන මහ සිකුරාදා දිනය අදයි. මෙය ලොව පුරා කිතු බැතිමතුන් සමරනු ලබන්නේ මනස්තාපයේ සහ ශෝකයේ දිනයක් ලෙස ය.

ලොව පුරා කිතුණු බැතිමත්හු විවිධ වතාවත් කරමින් අද එම දිනය සමරති. ශ්‍රී ලංකාවේ ද කිතුණු බැතිමත්හු ද විවිධ දේව මෙහෙය සංවිධානය කර ඇත.මීගමුව දූව, මග්ගොන කල්වරිකන්ද, හිනිදුම, දළුගම, වත්තල, එඬේරමුල්ල, පුත්තලම, හලාවත, බොරැල්ල, මෝදර, වත්තල, මාතර, රාගම, ජා-ඇල, මඩකලපුව, යාපනය, මාබිම, ගාල්ල, වව්නියාව ආදී බොහෝ ප්‍රදේශවල දේවස්ථානයන්හි අද දින කුරුසි සිපාචාර දේවමෙහෙයන් පැවැත්වෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.