ඇමැති චම්පිකගේ දුරකතන වාර්තා පරික්ෂාවට!

minister-patali-champika

පසුගිය දා රාජගිරිය සරණ මාවත අසල දී සිදු වූ රිය අනතුර පිළිබඳව කෙරන පරික්ෂණ සඳහා මහනගර ඇමැති පාඨලී චම්පික රණවකගේ දුරකථන වාර්තා පරික්ෂා කරන ලෙස අධිකරණය පොලිසියට නියෝග කර ඇත.

මේ අනතුරෙන් තරුණයෙක් තුවාල ලබා දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. එසේ තිබිය දීත් ඇමැතිවරයාගේ රියදුරා ඇප පිට නිදහස් විය. සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමේ දී ද පොලිසිය මන්දගාමීව කටයුතු කරනු දක්නට ලැබුණි. අනතුරු සිදුවන මොහොතේ ඇමැතිවරයා වාහනය පදවාගෙන ආ බවට චෝදනා එල්ල වුණු අතර ඇමැතිවරයා ප්‍රකාශ කළේ මේ පරික්ෂණවලට සිය පූර්ණ සහය දෙන බව ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.