සතිඅග සලරුව – The Passion of the Christ (2004)

passion

“මේ චිත්‍රපටය ප්‍රේමය, බලාපොත්තුව, භක්තිය හා දයාව ගැනයි. උන්වහන්සේ මුලු මහත් මනුෂ්‍යවර්ගයා වෙනුවෙන්ම දුක් වින්දා. ඒ මුල්ම පණිවිඩය වෙත ආපසු යන්න කාලයයි මේ. ලෝකය විපරීත වෙලා. ප්‍රේමයෙන්, බලාපොරාත්තුවෙන්, භක්තියෙන්, දයාවෙන් ටික ටික දැන් අපට ඕනෑ වෙලා“

යේසුස් ක්‍රිස්තූන් ගේ දුක්ප්‍රාප්තිය, ද පැෂන් ඔෆ් ක්‍රයිස්ට් නමින් සිනමාවට නගන්නට පෙර, එහි අධ්‍යක්‍ෂ කීර්තිධර හොලිවුඩ් රංගන ශිල්පී මෙල් ගිබ්සන් එසේ කියා සිටියා.

ද පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට් චිත්‍රපටය තිරගතවූයේ 2004 වසරේදීයි. මෙල් ගිබ්සන් එහි අධ්‍යක්‍ෂවරයායි. ක්‍රිස්තුස්වහන්සේගේ චරිතය නිරූපණය කරන ලද්දේ ජිම් කවීසල් විසිනුයි.

චිත්‍රපටයට පාදකවන්නේ ජේසුතුමන්ගේ ජීවිතයේ අවසන් පැය 12 ක කාලයයි. කුරුසියේ දිවි පිදීම කෙබන්දක්දැයි ඇට මිදුලු දක්වාම විහිදයන දයානුකම්පාවිත ගෞරවයකින් ඕනෑම ආගමිකයෙකු කෙරෙහි දැනවීමට චිත්‍රපටය සමත්. බොහෝ විචාරකයන් චිත්‍රපටයේ ප්‍රචණ්ඩත්වය වැඩියැයි චෝදනා නැගුවා. නමුත් කල්වාරියේ කුරිසිය මත ඇණ ගසන තැන දක්වාම ක්‍රිස්තුස් වහන්සේ විඳි බිහිසුණු වධ වේදනා ඒ අයුරින්ම ප්‍රේක්‍ෂකයා වෙත අරුත්ගන්වන්න අධ්‍යක්‍ෂවරයාට උවමනා කර තිබුණා. එක් තැනකදී රෝම සොල්දාදුවෝ…..

(ඉතිරිය ලංකා මැගසින් වෙතින් කියවන්න මේ සබැඳියෙන්)

සතිඅග සලරුව – The Passion of the Christ (2004)

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.