බැසිල් නැවතත් වංචා විමර්ශන කොමිසම වෙත!

Basil-Rajapaksa

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (08) දින බැසිල් රාජපක්ෂව වංචා විමර්ශන ඒකකය හමුවට කැඳවා තිබේ. නිලධාරින් බොහෝ වෙලාවක් තිස්සේ, ප්‍රශ්න කරන බව දැනගන්නට අැතත් ඒ කුමක් පිළිබඳව දැ යි තවමත් ප්‍රවෘත්ති මූලාශ්‍ර වාර්තා නොකරයි.

කෙසේ වෙතත්, මෙවැනි ප්‍රශ්න කිරීම් පසුගිය කාලයේ සුලබ වූ අතර මේවා ගැන ජනතාව දැන් සතපහකට ගනන් නොගන්නා බව පෙනෙන්නට තිබේ. මෙම අවස්ථාවේ නොව මෙයට පෙරත් ලංකාවේ බරපතල ම මුදල් වංචා ගැන බැසිල් රාජපක්ෂට චෝදනා එල්ල විය. එය මිලියන දහස්ගණනින් වුවත්, ඒවා ගැන සිදු වුණු දෙයක් නැත. ජනතාව මේ ගැන ඇති උනන්දුව අත්හැර දමා ඇත්තේ ඒ නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.