දින කිහිපයක් තුළ කොදෙව්වන්ට ලෝක කුසලාන 03 ක්

PREVIOUS-T20-WORLD-CUP-WINNERඉන්දියාවේ පැවැති හයවැනි විස්සයි විස්ස ලෝක කුසලානය ජයගනිමින් විස්සයි විස්ස ලෝක කුසලානය දෙවරක් හිමිකරගත් ලොව එකම කණ්ඩායම බවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ(03) සමත්විය.

ඒ අවසන් මහා තරගයේදී එංගලන්ත කණ්ඩායම කඩුළු 4කින් පරාජයට පත් කරමිනි.

ලෝක කුසලාන පිරිමි තරගාවලියට සමගාමීව පැවැති ලෝක කුසලාන කාන්තා තරගාවලියේ ජයග්‍රහණයද, 19 පහල තරඟාවලියේ ජයග්‍රහණය ද ලබාගැනීමට කොදෙව්වෝ සමත්වීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *