දෙවොලපොලත් කැබැලි කොට විකුණයි!

Land-Bluemoutainබ්ලූ මවුන්ටන් සමාගම ඉඩම් ගැණුම්කරුවන් සඳහා වටිනා ඉඩම් ලබා ගැනීමේ අවස්ථාවන් දෙකක් සලසා තිබෙනවා. ඉන් එක් අවස්ථාවක් සැලසෙන්නේ නිට්ටඹුව මීගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා දෙවොලපොල ප්‍රදේශයේයි.

ඉඩම් කැබලි 76ක් ඇති PETRA නම් වන මෙම පරිශ්‍රයට වේයන්ගොඩ සිට ගුවන් තොටුපොල දක්වා දිවෙන 245/1 බස් රථයෙන් ද 245 නිට්ටඹුව ගුවන්තොටුපොළ බස් රථයෙන් ද පිවිසිය හැකි අතර එහි සිට වේයන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට ඇත්තේ කිලෝමීටර 5ක් පමණයි.

නල ජලය,විදුලිය, පුළුල් මාර්ග,ළමා ක්‍රීඩා පිටි ආදී පහසුකම් මෙහිදී සැලසෙන අතර එකවර මුදල් ගෙවීමේ දී විශේෂ වට්ටම් ද හිමිවනවා. බ්ලූ මවුන්ටන් සමාගම ඉඩම් ගැණුම්කරුවන් සඳහා ලබා දෙන අනෙක් වටිනා ඉඩම පිහිටා ඇත්තේ කිරිමැටියාන ප්‍රදේශයේයි.

SPAZIO නම් වන එහි ඇති ඉඩම් කට්ටි ගණන 32ක්.

වෙන්නප්පුව,කිරිමැටියාන සහ ලුණුවිල නගරවලට ආසන්නයේ මෙය පිහිටා ඇති අතර එතැන් සිට කුලියාපිටිය කොළඹ බස් මාර්ගයට ඇත්තේ මීටර් 500ක් පමණයි.ප්‍රධාන පෙළේ පාසැල් රෝහල් සහ සුපිරි වෙළඳ සැල්වලට ඉතා ආසන්නයෙන් මෙම ඉඩම පිහිටා තිබෙනවා.

නල ජලය,විදුලිය, පුළුල් මාර්ග,ළමා ක්‍රීඩා පිටි ආදී පහසුකම් මෙහිදී ද සැලසෙන අතර එකවර මුදල් ගෙවීමේ දී විශේෂ වට්ටම් ද හිමිවනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.