තලවතුගොඩ හොඳම බිම් කොටස් බ්ලූ මවුන්ටන් වෙතින්

leafletකොළඹ නගරයේ වැඩිම ඉල්ලුම සහිත ප‍්‍රදේශයෙන් හොඳම බිම් කොටසක් හිමි කර ගැනීමේ අවසාන අවස්ථාව දැන් බ්ලූ මවුන්ටන් ඔබට ලබා දී ඇත.

තලවතුගොඩ දක්ෂිණ මාවතේ පිහිටි අපගේ ‘අවානි’ බිම් කොටස් දැවැන්ත තාප්පයකින් වටවූ, ඉහළ පන්තිය වෙනුවෙන්ම වෙන් කළ ආරක්ෂිත නේවාසික කලාපයකි.

තලවතුගොඩ, කොට්ටාව, අතුරුගිරිය නගර තුනට මැදිව අධිවේගී මාර්ගයට විනාඩි ගණනක දුරින් පිහිටි හොඳම තැනින් බිම් කොටසක් ගැනීමට ඔබත් දැන්ම අමතන්න 011-2 51 52 53

leaflet

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.