මහින්දට උගන්ඩාවේදී ඉහළ පිළිගැනීමක්!

mahinda-uganda2හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවේ ජනාධිපති යුවේරි මුසවේනිගෙන් ලද ආරාධනයකට අනුව ඔහුගේ 05 වන පදවි ප්‍රාත්ත උළෙලට සහභාගී වීම සඳහා උගන්ඩාව බලා පිටත්ව ගියේය.

මේ සඳහා මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය අංශය විශාල ප්‍රචාරණයක් ලබාදී තිබූ අතර එහිදී උගන්ඩාවට ගිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂව නිලවශයෙන් පිළිගත් ආකාරයේ ජායාරූපය අප මෙසේ පළකර සිටිමු.

mahinda-uganda

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.