‘ROANU’ සුළි කුණාටුව – සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තවදුරටත්

windyබෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින‘ROANU’ සුළි කුණාටුව මේ වනවිට කන්කසන්තුරය ප්‍රදේශයට ආසන්න වශයෙන් කි.මී.1100 ක් ඊසාන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතී. පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහයේ අභිසාරීබව හේතුවෙන් දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතී.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.