වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැන සමාජයේ බොහෝ දෙනා විවිධ කෝණවලින් කථා කරති. ටයි කෝට් හැඳි රනිල්ගේ වැඩ කෙරුවාව පිටත සමාජයටත්, මාධ්‍යයටත් පෙනෙනවාට වඩා බෝහෝ සෙයින් වෙනස් බව දන්නේ රනිල් ගැන දන්නෝ පමණි.
සමහරක් අය සිතනුයේ රනිල් ‘වංචා දූෂණ’ නොකරන, ජරාව නොකන සුපිරිසිදු සුපින්වත් චරිතයක් ලෙසය. වරක් රනිල් ලඟ සිටි ඔහු සමඟ දේශපාලනය කළ අයෙකු රනිල්ගේ චරිතය සහ වැඩ ගැන උපමා හරතකින් මෙසේ සරලව කීය.
‘බළලුන් ලවා කොස් ඇට බෑවීමටත්, ජරාගොඩක් තමාගේ අතේ නොගාවා ගනිමින් සාක්කුවේ දමා ගැනීමටත්, අනිත් උන්ට හෙණ ගැහුවත් මට නොවදීනම් ඒ මදැයි, මට වඩා එකෙක් ලොවෙත් නැතැයි’ සිතන පතන ආකාරයේ කුප්‍රකට චරිතයක් බවයි.
මේ රනිල් වික්‍රමසිංහගේ සැබෑ චරිතය පිළිබඳව SLVlog තබන විශිෂ්ට සටහනකි.
Buduhamuduruwantath Dara mini bade bandan awith apahasa karapu eke mewa monada. Pala athi rukatalu gal gahanne