ඇමති රවී සහ මොහොන් සිදුකළ තවත් කුප්‍රකට ජාවාරම් එළියට! (Exclusive)

වත්මන් යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයාව සිටිමින් රවි කරුණානායක සහ ඔහුගේ ඒජන්තයින් විසින් සිදුකරනු ලබන කුප්‍රකට ගනුදෙනු සහ ජාවාරම් පිළිබඳව මේ වන විට හෙළිදරව් වෙමින් පවතී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පවා නොමඟ යවමින් රවි කරුණානායක විසින් සිදුකරන ලද කුප්‍රකට ගනුදෙනු මේ වන විට අනාවරණය වෙමින් ඇත.

අමාත්‍ය රවි සහ ඔහුගේම කුප්‍රකට ඒජන්තයෙකු වූ මොහාන් පෙරේරා විසින් සිදුකරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් SLVlog විසින් සිදුකරන ලද සුවිශේෂී අනාවරණයයි මේ.

ආශ්‍රිත පුවත්: රවිගේ තකතීරු තීරණ හමුවේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට කෝටි ගණනක පාඩුවක්

කැබිනට්ටුවේදී රවීට ජනපතිගෙන් කිසි කන පහරක්!
කුප්‍රකට රවීව ඇමතිකමින් නෙරපයි! (Exclusive)

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *