ශ්‍රී ලංකාවේ කේන්ද්‍රයට සෙනසුරු, බ්‍රහස්‌පති, රාහු බලවත්ව අහිතකර ප්‍රතිඵල ගෙනදෙමින් තිබූ දුර්භාග්‍ය සම්පන්න කාල වකවානුව අද (26 දා) රාත්‍රි සිදුවන ග්‍රහ මාරුවත් සමග වෙනස් වී යහපත් ප්‍රතිඵල උදාවන්නට පටන් ගනු ඇතැයි ප්‍රවීණ ජ්‍යෝතිශාස්‌ත්‍රඥ ආචාර්ය පියසේන රතුවිතාන මහතා පවසයි.
අද පළමුව සිදුවන සෙනසුරුගේ මාරුවත්, දෙවනුව බ්‍රහස්‌පති හා රාහුගේ මාරුවත් නිසා රටට බලපා තිබූ කරදර හිරිහැර මෙන්ම රටේ නායක කාරකාදීන්ට තිබූ හිංසන පීඩන ක්‍රමයෙන් අවම වී යනු ඇතැයි පැවසූ පියසේන රතුවිතාන මහතා මේතාක් රටට හා ජනතාවට බලපා තිබූ අහිතකර පරිසරය අද පටන් වෙනස් වන බවද කියා සිටියේය.
-දිවයින-