අගමැතිගේ සහචරයින්ට වහ වුණු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව මෙහෙයුමක්!

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහචර කල්ලියේ කුප්‍රකට දූෂණ ක්‍රියාවලට එරෙහිව ක්‍රියාකරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව මඩ මෙහෙයුමක් සහ ඔවුන් එම තනතුරුවලින් පලවා හැරීමේ අභ්‍යන්තර මෙහෙයුමක් මේ වන ක්‍රියාත්මක වෙමින් පවතින බවට වාර්තාවේ.
වත්මන් යහපාලන රජයේ කුප්‍රකට හතරේ කල්ලිය විසින් සිදුකරන දූෂණ සහ හොරකම් වසා ගැනීම වෙනුවෙන් මෙම නීතිගරුක රාජ්‍ය නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කළ හැකි ක්‍රම සහ ඊට සිදුකළ හැකි උපරිම මැදිහත් වීම් සිදුකරමින් තිබේ.
එහෙත් අපට “රීඩ් ශ්‍රී ලංකා” වෙතින් දිය හැකි එක් සහතිකයක් ඇත. එය නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුමුඛ එක්සත් ජාතික පක්ෂයෙන් කුමක් සඳහා කුමන මාධ්‍ය මෙහෙයුමක් කළද එය පරාජිත මෙහෙයුමක් වන බවයි. ඉතිහාසයේ සිට එක්සත් ජාතික පක්ෂයෙන් විවිධ විජ්ජාකාර කොන්ත්‍රාත්කරුවන් යොදාගනිමින් සිදුකළ කිසිඳු මෙහෙයුමක් ජයග්‍රහණය කළේද නැත. අප රටට විනකරන උන්ගේ එවැනි කොන්ත්‍රාත් මෙහෙයුම් ජයග්‍රහණය කරන්නට ඉඩ තැබුවේද නැත; ඉඩ තබන්නේද නැත.
මේ වත්මන් යහපාලනය රජයේ යහපත් රාජ්‍ය නිලධාරීන් සහ එවුන්ට එරෙහිව කුප්‍රකට හතරේ කල්ලිය විසින් සිදුකරන පාදඩ මෙහෙයුම ගැන වූ අනාවරණයයි.
[youtube sf4TKAgKTis]

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.