පිළියන්දල කඩිනම් සංවර්ධන කලාපයෙන් ඉතා අනර්ඝ බිම් කොටස්..

දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බ්ලූමවුන්ටන් සමාගම විසින් හඳුන්වා දෙනු ලබන පිළියන්දල ප්‍රධාන නගරයට ඉතාමත් ආසන්නයෙන් පිහිටා ඇති ඉතා අනර්ඝ බිම් කොටස් 26 ක් දැන් විකිණීමට ඇත.
පිළියන්දල සහ කැස්බෑව ප්‍රධාන නගරයන්ට විනාඩි 2ක් තරම් ඉතා ආසන්නයේ ඇති මෙම ඉඩම ඉතා රමණීය ස්වාභාවික පරිසරයක පිහිටා ඇත. පිළියන්දල කොළඹ 120 බස් මාර්ගයට විනාඩියකින් ලඟා විය හැක. රජයේ /පුද්ගලික ප්‍රධාන පාසල් මෙන්ම රජයේ /පුද්ගලික රෝහල් බොහොමයකට ඉතා ආසන්නව ඉඩම පිහිටා ඇත.
තෙකලා විදුලිය, නළ ජලය, පිහිනුම් තටාක සහ ශරීර සුවතා මංතීරු ඇතුලු සියලු පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම් ව්‍යාපෘතියෙන් වටිනා ඉඩමක් සුළු මුදලක් ගෙවා වෙන් කරගැනීමට දැන් ඔබටත් පුළුවන්.
පහසු ගෙවීමේ ක්‍රම සමඟින් අපගේ සුහදශීලී විශ්වාසනීය සේවය ලබාගැනීම සඳහා 011 2 51 52 53 / 0716 700764 දුරකථන අංකවලට අදම අප අමතන්න.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.