FCIDය ගැන අසත්‍ය ප්‍රචාරයක්!

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අකර්මන්‍ය වී ඇති බවට පළ වූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පොලිස් මූලස්ථානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මුලස්ථානය පෙන්වා දෙන්නේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැවරි ඇති සෑම විමර්ශනයක්ම මේ වන කඩිනමින් සිදු කරන බවය.
එහි කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් සහකාර පොලිස් අධිකාරිවරුන් කිහිප දෙනෙකු මූල්‍ය අපරාධ කොට්ඨාසයට අනුයුත්ත කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කිසිදු කටයුත්තකට බාධා එල්ල වී නොමැති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.