මැන්චෙස්ටර්හී පිපුරුමකින් 19ක් මරුට, 50කට තුවාලයි

එංගලන්තයේ සිදුවූ පිපුරුමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවට විදෙස් පුවත් වාර්තා කරයි.
මෙම පිපිරීම සිදුව ඇත්තේ මැන්චෙස්ටර්හි ‘මැන්චෙස්ටර් අරීනා’ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඇමෙරිකානු ගායිකාවකවන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් අවසානයේදී ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.