වෛද්‍යවරුන් ගැන මෙරට බුද්ධිමත් ජනතාවගේත් ජනාධිපතිවරයාගේත් මතය (Video)

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් අද (05) දිනයේදී වැඩ වර්ජනයක නිරත වන අතර මේ වන විට ඊට වෘත්තීය සමිති 150 ක සහාය හිමිව තිබේ.
මීට පෙරද වෛද්‍යවරුන් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව අවස්ථා කිහිපයකදී වැඩ වර්ජනවල නිරත වු අතර එවැනි අවස්ථාවක මේ පිළිබඳව ජනතාව දැක්වූ අදහස් සහ වෛද්‍යවරුන් පුමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක්වූ අදහස්.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.