සයිටම් සහ වැඩ වර්ජනය පාර්ලිමේන්තුව උණුසුම් කරයි ! (Video)

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඔවුන්ට සහය පළකරමින් අනෙකුත් රාජ්‍ය ආයතනය හෙට (05) දිනයේ සිදුකිරීමට යන වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද(04) පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් උද්ගත විය.
මේ එම සයිටම් විරෝධී වැඩ වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදයයි. (වීඩියෝව පහතින්)

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.