මනුෂ්‍යත්වයේ දුම්රිය "පුරවැසි අත්වැල" සමඟ කන්කසන්තුරෙන් ගමන් අරඹයි.

යාපනය දිස්ත්‍රික් ලේකම් වෙදනායගම් මහතා ජනපති මාධ්‍ය අංශය වෙත නිල වශයෙන් භාන්ඩ බාරදුන් අවස්ථාව..
ශ්‍රි ලංකා යුධ හමුදාව කන්කසන්තුරේදි පුරවැසි අත්වැලට ශක්තිය සපයයි

පෞද්ගලික ‍ව්‍යාපාරික යාපනය “Dan Tv” ද්‍රව්‍යමය ආධාර නිල වශයෙන් යාපනය දුම්රිය ස්ථානාධිපති තුම වෙත බාරදෙන අවස්ථාව

හදිසි ආපදා තත්වයෙන් බැට කෑ අපේම සහෝදර ජනතාවට අස්වැසිල්ලක් වෙන්නට බැඳි “පුරවැසි අත්වැල” උතුරේ මනුෂ්‍යත්වයෙන් පොහොසත්වී කන්කසන්තුරෙන් ගමන් ඇරඹිමට මොහොතකට පෙර

උතුරෙන් ලැබෙන නවතම ප්‍රවෘත්තිය අනුව මනුෂ්‍යත්වය රැගෙන උතුරේ සිට දකුණට යන “පුරවැසි අත්වැල” දුම්රිය කිලිනොච්චිය දුම්රිය පොලෙන් ද්‍රව්‍යමය ආධාර දුම්රිය වෙතට එකතු කරගනිමින් සිටින බව වාර්තාවේ..
කිලිනොච්චියේදි එකතු වූ මනුෂ්‍යත්වය Photos (edited)







උතුරේ සිට දකුණට රැගෙන යන මනුෂ්‍යත්වය “පුරවැසි අත්වැල” දුම්රිය
නැවතී මනුෂ්‍යත්වය එකතු කරන මීළඟ දුම්රිය පොළවල්

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.