2012 වැලිකඩ සංහාරය විභාගයට ගැනේ.. (Photos)

2012 වසරේ වැලිකඩ බන්ධනාගාර ඇති වූ ගැටුමින් පුද්ගලයින් 22 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සුදේශ් චන්දිමාල් නැමැත්තා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට අවසර ලැබී තිබේ.
ඒ අනුව ජුලි මස 07 වනදා අදාළ පෙත්සම විභාගයට ගැනිමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහිණි වල්ගම සහ එස්. තුරෙයිරාසා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර ඇත. එදිනට කරුණු දක්වන ලෙස නීතිපතිවරයාට නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කර තිබේ.
පොලිස්පතිවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ නිතිපතිරයා ඇතුලු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

Image result for welikada instidentRelated imageImage result for welikada police attackImage result for welikada police attackImage result for welikada police attack

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.