බස් ගාස්තු වැඩි වන ලකුණු

ලබන ජූලි මස 01 වනදා සිට බස් ගාස්තු 6%. ත් 6.5% අතර ප්‍රතිශතයකින් වැඩි වනු ඇති බව ප්‍රවාහන හා ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
ඒ අනුව රු 9/- අවම බස් ගාස්තුව රු 10/-ක් දක්වා බොහෝ දුරට වැඩිකිරීමට මේ දිනවල සාකච්ඡා මට්ටමේ පවතින බවත් ඊට හේතුව ලෙස අමාත්‍යවරයා සඳහන් කර සිටියේ රු 9/-හි ඉතිරි රුපියල බොහෝ විට මගියාට ලබා නොදීම බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.