මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධයේ පොල් ගැසූ ශාපය ජනතාව වෙත ඉලක්කගතව කැරකිලා (විශේෂ අනාවරණයක්)

හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා පුමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් අවස්ථා කිහිපයකදී වත්මන් ආණ්ඩුව ඉලක්ක ගත කරමින් සීනිගම දේවාලය සහ තවත් දේවාල කිහිපයකදී පොල් ගසා රටට ශාප කළ අතර එම ශාපය ඒවා සංවිධානය කළ අයගේ ප්‍රදේශවල ජනතාවගේ ජීවිත මරණ මතින් යෑම තුළින් අනාවරණය වේ.
ඉතිහාසයේ කවරදාකවත් ගංවතුරකින් හානි නොවූ තරම් ජීවිත දේපල ප්‍රමාණයක් මෙවර අහිමි වූ අතර එම ශාපයට නිකරුණේ ගොඳුරු වූයේ අහිංසක මේ රටේම ජනතාවයි. මීට පෙර කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් මෙලෙස රටට වින කරන මෙන් ඉල්ලා පොල් ගසා නොතිබූ අතර එය සිදුකරන ලද්දේ, මෙරට ඉතිහාසයේ ප්‍රථම පරාජිත ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එතුමාගේ සහචරයින් විසිනි.
මෙම ව්‍යයසනයෙන් අතිදැවැන්ත හානි සිදු වුයේ මෙම පොල් ගැසීම සංවිධානය කළ ඒකාබද්ධයේ අයවලුන්ගේ ප්‍රදේශවලට වීම මෙම ශාපය සහතික කර පෙන්වීමට ඇති හොඳම උදාහරණයයි.
පවිත්‍රා දේවි වන්නිආරච්චි – රත්නපුර
රෝහිත අබේගුණවර්ධන නොහොත් රත්තරං – කළුතර
ඩලස් අලහප්පෙරුම – මාතර
සම්පත් අතුකෝරළ – ගාල්ල

Ad Widget

Recommended For You

About the Author: Editor

1 Comment

Leave a Reply

Your email address will not be published.