පොල්ගහවෙල ගුවන් පාලම ලබන මස ජනතා අයිතියට


කෑගල්ල- පොල්ගහවෙල මාර්ගයේ දැඩි වාහන තදබදයට විසදුම් ලබාදෙමින් ඉදිකෙරෙන පොල්ගහවෙල ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් අදියරේ …

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් කෑගල්ල – පොල්ගහවෙල මාර්ගයේ පැවති දැඩි වාහන තදබදයට විසදුම් ලබාදෙමින් ඉදිකෙරෙන පොල්ගහවෙල ගුවන් පාලමේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතී.



“මෛත්‍රී යුගයක – තිරසර සංවර්ධනයේ” අරුණළු රටට කැඳවාගෙන එමින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි, ස්පාඤ්ඤ පාලම් ව්‍යාපෘතිය යටතේ 2016 වසරේදී ඉදිකිරීම් ඇරඹුණු ගුවන් පාලම සඳහා වැයකර තිඛෙන මුදල රුපියල් මිලියන 2003 කි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.