ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් තනතුරට

පී.බී අ‍බේකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ලේකම් ධූරයට ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතව තිබේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ඔහු මෙලෙස නව ජනාධිපති ලේකම්වරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.