හොරෙක් නම් අයින් කරනවා – අගමැති රනිල් කියයි

“හොරෙක් නම් ඔහු රජයෙන් සහ පක්ෂයෙන් ඉවත් කරන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.
ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ හිටපු මුදල් අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තමා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව පවසමින් සිදුකළ කතාවෙන් අනතුරුව වන අතර ඒ අවස්ථාවේදී කුප්‍රකට බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී මලික් සමරවික්‍රමද ඒ අසල වීම විශේෂත්වයකි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.