සයිටම් සටන යළි ඇවිලෙයි; ඇමති රාජිත නිහඬයි..

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සයිටම් විරෝධී ජන පවුර විසින් සංවිධානය කළ ඊයේ දිනට (02)ට යෙදී ඇති “අගෝස්තු දෙක ජාතික විරෝධතා දිනයට සමගාමීව” රටේ විවිධ ප්‍රදේවල විවිධ විරෝධතා ක්‍රියාමාර්ග දියත් කර තිබිණි.
සයිටම් ගැටළුවට නිසි විසඳුම් ලබා නොදී අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු රජයේ වගකිව යුත්තන් කල් මරමින් සයිටම් ප්‍රශ්නය යටගැසීමට කටයුතු කරමින් සිටින බව ඔවුන් පවසති.
මේ වන විට විශ්ව විද්‍යාල සිසුන් මහනුවර සිට කොළඹ දක්වා ‘සයිටම් විරෝධී’ පා ගමනක් පැමිණෙමින් සිටින අතර හෙට දිනයේදී ඔවුන් කොළඹට ලඟා වීමට නියමිතව ඇත.


Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.