සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මාසිකව රු.100,000/- ක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුටම කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා මසකට රු.100,000 බැගින් දීමනාවක් ලබා දීමට රු. මිලියන 134.4ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
මෙයට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුම හිමිකම් කියන අතර ඊට කිසිවෙකු විරුද්ධ නොවනු ඇති බව සඳහන්.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.