ට්‍රම්ප්ගෙන් විප්ලවීය බදු ප්‍රතිපත්තියක්

විශාල බදු කප්පාදුවක් තුළින් විප්ලවීය වෙනසක් සිදුකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නවතම බදු ප්‍රතිපත්තිය එළිදක්වා තිබේ.
හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ පාලන සමයෙන් පසු දැවැන්ත ලෙස මධ්‍යම පාන්තිකයන්ගේ බදු අඩු කළ අවස්ථාව ලෙස මෙය කැපී පෙනෙන බව විදෙස් විචාරකයන් සඳහන් කරනු ලැබේ.
සරල බදු ප්‍රතිපත්තියක් ඇති කරමින් මධ්‍යම පාන්තිකයන්ට සහන සැලසීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වලින් එකකි. මේ අනුව එරට බැංකු හා සෙසු මූල්‍ය ආයතන වලට අතිරික්ත මුදල් සැපයීම නව ප්‍රතිපත්තිය මගින් සිදු කෙරේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.