Exclusive: 'රට' උඩු යටිකුරු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ මෙහෙයුම් කමිටු වාර්තාව මෙන්න

වත්මන් යහපාලන රජයේ ප්‍රධාන මැතිවරණය පොරොන්දුවක් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවට දුන් පොරොන්දුවට මත නව ව්‍යවස්ථාවට අදාළ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අද(21) නිකුත් විය.
රට උඩු යටිකුරු කරන වෙනස් කම් වලින් සමන්විත මෙම නව ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පහත දිගුවෙන් කියවීමේ හැකියාවේ ඔබට ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.