පොල් ගෙඩියට පාලන මිලක්

පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75 ක්‌ විය යුතු බව පොල් වගා කිරීමේ මණ්‌ඩලය පවසයි.
කෙසේ වෙතත් කොළඹ ඇතුළු තදාසන්න නගරවල වෙළෙඳසල්වලින් පොල් ගෙඩියක්‌ රුපියල් 80 ත් 100 ත් අතර මිලකට අලෙවි කරන බවට හා කුඩා ප්‍රමාණයේ පොල් පවා රුපියල් 80 ට අලෙවි කරන බවට ද පාරිභෝගිකයෝ චෝදනා කරති.
පොල් වගා කිරීමේ මණ්‌ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසන්නේ නියමිත මිල ඉක්‌මවා පොල් අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්‌ බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.