අතුරුදන්වූවන් පිළිබඳ ගිවිසුම අතීතයට බලපාන්නේ නැහැ – අගමැති

අතුරුදන්වූවන් පිළිබඳ ගිවිසුම අතීතයට බල නොපාන බවත්, මෙම ගිවිසුම අත්සන් කළ දිනයේ සිට අනාගතයේ කවුරුන් හෝ බලහත්කාරයෙන් පැහැරගැනිමට ලක්වන්නේ නම් ඒ පිළිබඳ පමණක් දැනුවත් කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මෙම ගිවිසුම ක්‍රියාත්මක වන්නේ 79 වන වගන්තිය යටතේ බවත්, ඒ අනුව එය වලංගුවන්නේ කථානායකවරයා අත්සන් කළ දිනයේ පටන් බවත් අගමැතිවරයා අවධාරනය කර සිටියේය.
එසේම පවතින ආණ්ඩුව ඊට විසදුම් ලබා නොදෙන්නේ නම් ඒ පිළීබඳව ජනතාවට අවශ්‍ය ඕනෑම පියවරක් ගත හැකි බව ද අග්‍රාමාතයවරයා සදහන් කළේය.
පොල්පිතිගම ජාතික පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් දැක්විය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *