දැවැන්ත පරාජයන් අස්සේ ලිංගික සැප හොයන්න ගිය මාධ්‍යවේදියා ගැන මණ්ඩලය කියන කතාව

 
පාකිස්තානු මාධ්‍යවේදිනී මුනාසා ජිලානි හට ලිංගික බලපෑම් එල්ල කළ මාධ්‍යවේදීයා ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය මත ක්‍රියාත්මක ද පපරේ (thepapare) වෙබ් අඩවියේ ඡායාරූප ශිල්පියකි.
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් ජායාරූප ශිල්පියකු ලෙස කලක සිට ඡායාරූප ලබාදුන් අයකු බව පැවසෙන අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය වෙබ් අඩවියේ හා ෆේස්බුක් ගිනුමේ පලකර ඇති ද පපරේ (thepapare) වෙබ් අඩවියේ ලාංඡනය සහිත බොහෝ ඡායාරූප ඔහු විසින් ලබාගත් ඒවා බව පැවසේ.
නමින් ඔහු සමීර පීරිස් නැමැත්තෙකි.
ද පපරේ (thepapare) වෙබ් අඩවිය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වෙබ් අඩවියකි.
මේ අතර ඩුබායි නුවර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ, පාකිස්තාන ජනමාධ්‍ය‘වේදිනියට අයුතු යෝජනා කළ පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් යැයි පිරිසක් චෝදනා කරන අතර, තවත් පිරිසක් එම නිලධාරියා ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදියෙකු (ශ්‍රී ලංකා ක්‍රිකට්) යැයි පවසති.

 

 

 

 

 

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.