දෙවෙනි 20-20 තරගයෙන් ලංකාව පරදා පාකිස්ථානයට කඩුළු දෙකක ජයක්

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලූ 2ක ජයක් ලැබීමට පකිස්ථාන කණ්ඩායම අද (28) අලූයම සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 124ක් පමණයි.
 

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.