නළු දසුන් සමුගෙන මාසයයි. නිලි ශලනි හඩා වැලපෙයි.

ජනප්‍රිය යොවුන් නළුවෙකු වූ දසුන් නිෂාන් සියදිවි හානිකර ගැනීම බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිදුවීමක් වුණා.පසුගිය සැප්තැම්බර් මස 25 වනදා පන්නිපිටිය ප්‍රද්ශයේ බෝඩිම් කාමරයක් තුළදී ගෙල වැලලාගනිමින් ඔහු මියගොස් තිබුණා.
ඔහු මෙසේ සියදිවි හානිකර ගැනීමට ප්‍රේම සම්බන්ධතාවක් හේතුවී තිබූ අතර ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ නමද ඊට ඈඳී තිබුණා.
කෙසේ වෙතත් දසුන් මියගොස් මසක් සම්පූර්ණ වන තැන ශලනි ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.‘‘කාලය යනවා..අපි තාමත් එතන..‘‘ යැයි එහි සටහන්ව තිබුණා.
එමෙන්ම ඇය බෙල්ලන්විල රාජ මහා විහාරයේදී ආගමික වතාවත් වලටද සම්බන්ධ වී සිටින අයුරු දැකගත හැකිවුණා.


Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.