පුංචි ඡන්දයට අදාල ගැසට් නිවේදනය බදාදා එන ලකුණු

පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය ලබන බදාදා (01)දා ප‍්‍රකාශයට පත් කරන බව විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම අමාත්‍යංශයේ අද (27) පැවවුණ මාධ්‍ය හමුවකදියි.
පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාව ලැබෙනුයේ මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුවය.
Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.