කොටි ප්‍රධානියෙකු වූ එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස

එල්.ටී.ටී.ඊ කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් ඇතුළු 10 දෙනෙක් නිදහස් කර තිබේ. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහගේ නියෝගයකට අනුවයි.
එම නඩුවේ සෙසු විත්තිකරුවන් හය දෙනොට වසර 10 ½ බැගින් වු සිරදඩුවමක් ද ඊට අමතරව රුපියල් දසදහස බැගින් දඩ මුදලක් ද නියම කෙරිණ.
කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දට පහර දී බරපතල තුවාල සිදු කර මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *