රුසියානු ජනපති පූටින් ඝාතනය කිරීමට සැලසුම් කල ඔත්තුකාරිය වෙඩි තබා ඝාතනය කරයි.

රුසියානු ජනපති ව්ලැඩ්මිර් පූටින් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන අමීනා ඔකුසේවා (Amina Okuyeva) යුක්‌රේනයේ කිව් අගනුවර අසලදී ඝාතනය කර තිබෙනවා.
ඇය සිය සැමියා සමඟ මෝටර් රථයකින් ගමන් කරන අවස්‌ථාවේ සැඟවී සිටි අයෙක්‌ වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එහිදී ඇයගේ සැමියා බරපතළ ලෙස තුවාල ලබා තිබෙනවා.
රුසියානු රජය පවසන්නේ 2012 දී මොස්‌කව් නුවරදී බෝම්බයක්‌ පුපුරුවා ජනපති පූටින් ඝාතනය කිරීමට ඇය සම්බන්ධ බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.