බාලගිරි අවසන්! පුංචි ඡන්දය ගැසට් වෙයි!

නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන ගැසට් පත්‍රයට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් අත්සන් තබා තිබේ.
අත්සන් තැබීමෙන් අනතුරුව අදාළ ගැසට් පත්‍රය මුද්‍රණයට රජයේ මුද්‍රණාලය වෙත යොමු කෙරෙන අතර අදාළ ගැසට් නිවේදනය මුද්‍රණයෙන් පසු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත යොමු කෙරේ.
ඉන්පසු ඒ මහතා විසින් එම ගැසට් පත්‍රයට අත්සන් කර පළාත් පාලන ඡන්දය පවත්වන දිනය තීරණය කරනු ඇත.
කෙසේ නමුත් රජය මේ වන විට ලබන ජනවාරි අග පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම්කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.