ඡන්දය තවත් කල් යයි!

පළාත් පාලන ආයතනවල සීමා නීර්ණයට අදාල ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාග කිරීමට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ තිරණය 22 බදාදා දිනයේ ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළේය.
පළාත් පාලන ආයතනවල සීමා නීර්ණය කරමින් පසුගියදා නිකුත් වූ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.
කොළඹ, නුවර, හාලි ඇල, මාතර සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි ඡන්ද දායකයින් 6 දනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.