පුංචි ඡන්දයට පොහොට්ටුවෙන් දිස්ත්‍රික්ක 3 කට මුදල් ඇප

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනක ආසන 16 ක් සඳහා අද ඇප මුදල් තැන්පත් කර ඇත. කළුතර දිස්ත්‍රික්කයේ පානදුර , හොරණ, බේරුවල යන නගර සභාවන්ට සහ බණ්ඩාරගම හා අගලවත්ත යන ප්‍රාදේශීය සභාවන්ට හා බලපිටිය, අක්මීමන, නෙළුව යන ප්‍රාදේශීය සභාවන්ට ගම්පහදිස්ත්‍රික්කයේ ජා ඇල, මිනුවන්ගොඩ, වත්තල-මාබෝල සහ පෑලියගොඩ යන නගර සභාවන්ට හා වත්තල, බියගම යන ප්‍රාදේශීය සභාවන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඇප මුදල් තැන්පත් කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් එම අවස්ථාවට සහභාහි වූ අයුරු.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.