2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඇස්බැස්ටස් සෙවිලි තහඩු තහනම් කිරීමට රජය ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති අතර නිල් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු සඳහා ඇති තහනම තවදුරටත් පවතියි.
පිළිකා රෝගයට ප්‍රබල හේතු කාරකයක් ලෙසට හඳුනාගෙන ඇති ඇස්බැස්ටස් 2018 ජනවාරි 01 වනදා සිට සම්පූර්ණයෙන් තහනම් කරන බව රජය 2015 වසරේදී ප්‍රකාශ කළේය.