පාසැල් නිවාඩුව 8 දා සිට

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි වාරය ලබන 8 වැනිදායින් (අනිද්දා) අවසන් කෙරෙන අතර නව වසර (2018) සඳහා පාසල් යළි ආරම්භ කෙරෙන්නේ ජනවාරි මස 2 වැනිදාය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.