මහ බැංකු බැඳුම්කර කොල්ල කරුවන් ඇතුළු වංචා දූෂණ සිදුකළ කිසිඳු පුද්ගලයෙකුට නිදහසේ කටයුතු කිරීමට කිසිඳු ඉඩක් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රට සංවර්ධනය කරා ගෙන යාමට ඇති එකම බාධාව දේශපාලනඥයින් විසින් සිදුකරන වංචා දූෂණ බවයි.
කන්තලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.